Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව ව්‍යවස්ථා යෝජනාවලිය සහ උතුර සංවර්ධනය අගමැතිවරයා යටතට පත්කිරීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදේ යැයි සිංහල ජනතාව අතර සැකයක් පවතින බවත්, නව ව්‍යවස්ථාව අනුව රට බෙදිමටත් හැකි බවත් ඔහු සදහන් කර සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

https://www.facebook.com/NewsfirstSL/videos/2558443831048808/

Related posts

මද කිපුණු මහානාමයෝ පාසලේ නමත් කයි.. බාලිකාවකට බලෙන් පැන යකා නටයි (VIDEO)

colombotoday

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday