Colombo Today Local News

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නිවේදන නිකුත් කරමින් මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Related posts

කොරියාවෙන් ආ 180ක් මඩකලපුව ශරියා නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

කතරගම පඩුරු වලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Admin

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

Admin