Colombo Today Local News

අයිපල් කුළුණේ ආලෝකය නිවී යයි… ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශය ශෝක වෙයි….

ජේසු තුමන්ගේ මරණයෙන් උට්ඨානය වීම සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් අතරතුරු එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් විසින් මේ වන විට ශෝක පණිවිඩ නිකුත් කර ඇත.

ඒ අතර ප්‍රංශයේ අයිපල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමමින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝකය පලකළේ මෙසේය..

Related posts

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සමග බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්

colombotoday

පළාත් සභා අහෝසි කරන්න – ඕමාරේ කස්සප හිමි

colombotoday

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday