World

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබේ.

භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.

කෙසේවෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන් වේ.

අදාළ ප්‍රදේශයේ පසුගිය සඳුදා දින රික්ටර් මාපක 7.8 ක භූකම්පනයක් සිදුව තිබේ.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

රුසියානු ප්‍රවාහන ගුවන් යානයක් වෛද්‍ය උපකරණ රැගෙන ඇමරිකාවට

colombotoday

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

colombotoday