Colombo Today Local News

අමුතුවෙන් වියත්තු අපට අවශ්‍ය නෑ… ඊලඟ ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරයෙක් !

වියත්තු ආවේ පොහොට්ටුවෙන් පස්සේ බවත් පොහොට්ටුව හදද්දී වියතුන් උගතුන් සිටි බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අලුත් වියතුන් අවශ්‍ය නැති බවත් වර්තමානයේ පවතින පාර්ලිමේන්තුවෙත් වියතුන් සිටියදී මේ රටෙ මේ තත්වයට පත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේබව පැවසූවේ හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමිනි.

මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

Related posts

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

colombotoday

වෙනදා දන්සල් 6000යි… මෙවර 95යි…

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday