Colombo Today Local News

‘අපට මෙහෙම දෙයක් කරයි කියල කවදාවත් හිතුවේ නෑ…’ රන්ජන්ගෙන් සංවේදී කතාවක්….

එකට කමින් බොමින්, සහෝදරත්වයෙන් සිටි අයගේ වර්ගය මෙවැනි වැඩක් කරාවි යැයි තමන් කවදාවත් නොසිතූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව වීඩියෝවක් මුදාහරිමින් කියා සිටී.

ලංකාවේ සිටින ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගෙන් ලක්‍ෂයක් පමණ මෙම කටයුතු සදහා සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටී.

මේ තත්ත්වය ඇතිකරේ මුස්ලිම් දේශපාලකයන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

https://www.facebook.com/2109883179335934/videos/360647477900964/

Related posts

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin

පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි. නොවැම්බර් 23 තෙක් කල්තැබෙයි.

colombotoday

ආණ්ඩුව ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු එකක් නෑර ඉටු කරමින් ඉන්නවා

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday