Colombo Today Local News

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11)  විරෝධතාවක නිරතවූහ.

රෝයල් පාක් චූදිතට ජනපති සමාව දීමට විරෝධය පළ කරමින් මෙම රැඳවියන් දෙදෙනා මෙම විරෝධයේ නිරත වූහ.

Related posts

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday