Colombo Today Local News

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

2015-11-02_092525ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.ඊයේ (01දා) රාත්‍රියේදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇත්තේ හෘදයාබාධයක් නිසාබවද වාර්තා වෙයි. පක්ෂයේ වාර්තා සඳහන් කළේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.

Related posts

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

colombotoday

සාරි පොටේ හුටපටේ.. මහ ඇමති නිදොස්.. වරද අධ්‍යාපන ලේකම්ගේ ! (Video)

colombotoday