Colombo Today Local News

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

ශක්ති ටී.වී. මින්නල් දේශපාලන වැඩසටහනේදී ජාතික කොංග්‍රස යේ නායක ඒ.එච්.එම්. අතාවුල්ලා වතු කම්කරු ජනතාවට ‘ගල් වැද්දෝ‘ (ඉල්යවායි) යැයි අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු සමස්ථ දෙමළ ජනතාවගෙන්ම සමාව ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ පවසයි.

එම දේශපාලන වැඩසටහනේදී අතාවුල්ලාගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මේසය මත තිබූ වතුර වීදුරුවකින් දමා ගසා ඇත.

මෙම සිදුවීම පිළිබද අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ අතාවුල්ලා මහතා වතු කම්කරු ජනතාවගෙන් මෙන්ම සමස්ථ දෙමළ ජනතාවගෙන්ම සමාව ගත යුතු බවයි.

Related posts

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

colombotoday

සමාජය කළඹමින් පහුගිය මාස 6 තුල ඥානසාර හිමි ගහපු අමුතු ගේම මෙන්න

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday