Colombo Today Local News

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක හා සෙසු පුද්ගලයා අද අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා සෙසු පුද්ගලයා අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.

නිරෝධායන නීතිවලට පටහැනිව ක්‍රියා කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Related posts

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

colombotoday

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

“මත්පැන් බොන අයට ඡන්දය දෙන්න එපා” – ජනපති

colombotoday

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරමක්

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

මෙරට නිෂ්පාධිත ගිනි අවි 8ක් සමඟ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday