Colombo Today Local News

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු නොවන්නේ නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යූහය වෙනස් විය යුතු බවද ජාතික ලැයිස්තුවෙන් එක්ව සිටින ‘වල පයයි – ගොඩ පයයි‘ ඇමැතිවරුන් ඉවත් කළ යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.

ඉතා ඉක්මනින්ම එජාපයේ පැහැදිලි වෙනසක් නොවුණහොත් එජාප මන්ත්‍රීවරුන් තවත් පිරිසක් විශ්වාස භංගයට සහාය වනු ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin

බර වාහන බලපත්‍ර ඇති රියැදුරන්ට බ්‍රිතාන්‍යයේ වීසා

colombotoday