Colombo Today Local NewsCovid 19

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම  කොරෝනා ආසාදිත රෝගියා  මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයේ  සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම්  ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

කොට්ඨාසයෙ සියලු මාර්ග  ආරක්ෂක අංශ මගින් අවහිර කර ඇති බවත් ගම් අතර ගමන් කරීමද නවත්වා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් අබේසිංහ මහත්මය සඳහන් කළාය.

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන්  හමු වූ මුල් කොරෝනා ආසාදිත රෝගියාගේ  භාර්යාව පුතා සහ ලේලියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ කොට්ඨාසය තුල වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව  ආරක්ෂිත  ක්‍රම දැඩි කර ඇති තිබේ

Related posts

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

colombotoday

දේශබන්දු නැතුව යුක්තියට වුන දේ

Admin

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday