Colombo Today Local NewsCovid 19

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම  කොරෝනා ආසාදිත රෝගියා  මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයේ  සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම්  ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

කොට්ඨාසයෙ සියලු මාර්ග  ආරක්ෂක අංශ මගින් අවහිර කර ඇති බවත් ගම් අතර ගමන් කරීමද නවත්වා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් අබේසිංහ මහත්මය සඳහන් කළාය.

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන්  හමු වූ මුල් කොරෝනා ආසාදිත රෝගියාගේ  භාර්යාව පුතා සහ ලේලියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ කොට්ඨාසය තුල වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව  ආරක්ෂිත  ක්‍රම දැඩි කර ඇති තිබේ

Related posts

“මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට අඳුරු යුගයක සෙවනැලි මතුවෙනවා”

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday