Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

ඉන්දීයාවේදී මියගිය බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරිය අද (26)දින බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

එහිදී අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරමෙන් සහ කප්පම් ලබාගෙන උපයාගත් බවට පැවසෙන ඉඩම් 11ක් සම්බන්ධයෙන් සහ සොහොයුරියගේ නමට ඇති ඉඩම් තුනක් සම්බන්ධව පැය 5කට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

එමෙන්ම අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වන දැනට විදෙස් ගතව සිටින කාන්තාවගේ නමට ඇති දේපල පිළිබඳව ද අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

Related posts

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

බැදුම්කර වංචාවට මම සම්බන්ධ නෑ

Admin

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin