Colombo Today Local News

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ, ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්වී තිබේ.

ඔවුන් සමග ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

Related posts

කොරෝනා යැයි සැක කටුපොත 30 ක් නිරෝධායනයට

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday