Colombo Today Local News

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සමයේදී රුපියල් කෝටි 4කට අධික මුදලක් නීතිවිරෝධී අන්දමට උපයාගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.

Related posts

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

බෞද්ධ හඬ යටපත් කර තලා දමා මුස්‌ලිම් අන්තවාදය සතුටු කරන යහපාලන සංහිදියාව

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday