Colombo Today Local News

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අතුරලියේ රතන හිමි අද (23) කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට උදේ 9ට කැඳවා තිබිණි.කෙසේ වෙතත් අතුරලියේ රතන හිමි එම අවස්ථාව සඳහා සහබාගි වී නොතිබුණු අතර සවස 4ට පැමිණෙන බව දන්වා ඇත.

ඒ අනුව සවස 4ට කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා රතන හිමිගේ රාජගිරිය විහාරස්ථානයට පැමිණියද උන්වහන්සේ එම අවස්ථාවට සහබාගි නොවූ බවයි වාර්තා වන්නේ.

Related posts

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

colombotoday

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න නියෝග

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday