Colombo Today Local News

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අතුරලියේ රතන හිමි අද (23) කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට උදේ 9ට කැඳවා තිබිණි.කෙසේ වෙතත් අතුරලියේ රතන හිමි එම අවස්ථාව සඳහා සහබාගි වී නොතිබුණු අතර සවස 4ට පැමිණෙන බව දන්වා ඇත.

ඒ අනුව සවස 4ට කොළඹ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා රතන හිමිගේ රාජගිරිය විහාරස්ථානයට පැමිණියද උන්වහන්සේ එම අවස්ථාවට සහබාගි නොවූ බවයි වාර්තා වන්නේ.

Related posts

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin