Colombo Today Local NewsExclusive :

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට හොර රහසේ ගෙපල් කපා ඇතැයි ආරක්ෂක අංශ සෙනසුරාදා (25) සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයට යනවිටත් මෙම කණ්ඩායම් රක්ෂිත කැලයේ අක්කර දෙකකට වඩා ඩෝසරයකින් කපා ගෙවල් තිහක් පමණ කපා පිටත්ව ගොස් ඇත.

කල්ලාරු පාලම පසුකර විල්පත්තු දෙසට පැමි‌ණෙද්දී විල්පත්තු වලට මීටර් 400ක් පමණ දකුණට වන්නට වූ රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇත. සිලාවතුරේ ප්‍රදේශයේ මවුලවි කෙනෙක් මේ සදහා පැමිණ ඇතැයි හෙළිවී ඇත.

අරුණ පුවත්පත

Related posts

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

ත්‍රස්ත සැකකරුවෙක් නිදහස් කරගන්න හොරොව්පතාන පොලිසියට අල්ලස් දීලා.. බඩුත් එක්කම මාට්ටු…

colombotoday

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday