Colombo Today Local News

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

2015-10-23_181909අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

අදාල නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතය.

අද දිනයේ විදේශ ගතවන්නට ගුවන් තොටුපොළට ආ ඒ මහතා විදේශ ගමන් බලපත්‍ර යේ ඇති වූ ප්‍රශ්ණයක් මත ප්‍රශ්ණ කිරීමෙන් පසු රහස් පොලීසියේ අත්අඩංගුවට පත්විය.

Related posts

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

colombotoday

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday

අසාත් සාලිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

“බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ. පොදු ස්ථානවලදී එන්නත ගත් බව තහවුරු කිරීම අනිවාර්ය කරනවා.”

colombotoday

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin