Colombo Today Local News

රාජිත ට සිතාසි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේදි මෝදර වරාය බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මස විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද (07)දින සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ විත්තිකරුවන් ඔක්තෝබර් 29 වන දින මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසයි.

Related posts

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

බැදුම්කර වාර්තාව ගැන නීතිපතිගේ තීරණය ජනපති ලේකම්ට දැනුම් දෙයි…

colombotoday

බැදුම්කර කොමිසමේ සාමාජිකයෙක්, බාල බීම විකුණා අසුවූ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරූ අයෙක් !

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124ක් අත්අඩංගුවේ

colombotoday