Colombo Today Local News

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17දා) සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා මේවන විට සිටින්නේ සිංගප්පූරුවේ වන අතර ඔහු සිංගප්පූරුවට ගියේ හදිස්සියේය.

කෙසේවුවද හිටපු ජනපතිවරයා හෙට (18දි) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ඒ මහතා සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටී.

Related posts

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

colombotoday

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

පවිත්‍රාට කැපිල්ලක්

Admin