Colombo Today Local News

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

රථ වාහන වැරදි හතක් සඳහා වන අවම දඩය රු.25000/= ක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ යෙදවීම, මත්පැන් පානය කොට රිය පැදවීම, දුම්රිය මාර්ග තුළට අපරීක්ෂාකාරීව රිය ධාවනය , වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සඳහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමෙනු ඇති.

මෙම ගැසට් නිවේදනය  ප්‍රකාරව නව දඩ ගාස්තු ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අපේක්ෂා කරයි

Related posts

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රා. සභාපතිට ඇප

colombotoday

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

colombotoday

විදුහල්පතිනිය පොලිසියට ගෙන්වා ලෙඩක් දමයි.. බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

colombotoday