Colombo Today Local News

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

පෙරේදා නවක මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාද හිමිවී ඇත.

ඩොලර් 65.000ක් වටිනා තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක්, නිල නිවසක් විශේෂ දීමනා සහ ආරක්ෂාවක්ද ඔහුට ඒ අනුව හිමිවේ.

සාමාන්‍යයෙන් තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක් විකිණීමෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් හිමිකර ගැනීමට ඔහුට හැකි වෙයි.

පසුගිය වසර පහ පුරා නිර්පාක්ෂික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු යැයි හදුන්වාගනිමින් යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටි ඔහු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද්දේ පාර්ලිමේ්න්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය.

Related posts

ඥාණසාර හිමියන්ට අදත් ඇප නොලැබෙයි… 16 දක්වා යළි රිමාන්ඩ්!

colombotoday

ජනාධිපති රුපියල බේරාගත් විදිය කියයි

Admin

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

colombotoday

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday

“අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අද

Admin