Colombo Today Local News

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

කොරෝනා ව්‍යාප්ත වූ රටවල සිට මෙරටට එන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලුම මගීන් දින 14ක කාලයක් මඩකලපුව බැටිකලෝ කැම්පස් සහ කන්දකාඩු පුණරුද්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදුවේ.

Related posts

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමති

colombotoday

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday

අලිවත්තේ අසිත පාතාල නායකයගෙ හනිමූන් එකත් පොලිසිය වෙනස් කරලා !

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin