මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ පෝස්ටර හා දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් කිලිනොච්චි සහ මුලතිව් ප්‍ර දේශවල ක්‍රියාත්මක කර තිබෙනවා.
උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුධ හමුදා නිළධාරීන් මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන්ට ප්‍රශංසා කරන බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.