Colombo Today Local News

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

ඊයේ (09) යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් ගිනි අවි සඳහා යොදන පතරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී T-56 ගිනි අවි පතරොම් මැගසින් 2ක්, පිස්තෝල පතරොම් මැගසින් 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් අත්අඩංගුවට ගෙන් ඇත.

පොලිස් මූලික විමර්ශනවලදී තහවුරු කරගත් තොරතුරු අනුව මෙම පතරොම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දී ඇති බව පොලීසිය සැක කරයි.

Related posts

“ඥානසාර වහා බැඳ දමනු“ – පුරවැසි බලය (Video)

colombotoday

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

colombotoday

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin