Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

පුර්ව හා පශ්වාත් මැතිවරණ සමය තුළ වාර්තා වන සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමුකරන සැකකරුවන්ගේ තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේය.

Related posts

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක්

Admin

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday