Colombo Today Local News

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

තමන් ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියන ඕනෑම ප‍්‍රදේශයකින් මැතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යයිද ඒ මහතා කියා සිටී.

Related posts

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin