Colombo Today Local News

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

මේ වසරේ උතුරු ඉන්දියන් සාගරයේ පස්වන සුළි සුළඟ වන “බුරවි” සුළි කුණාටුව (8.8N 82.3E) ට ආසන්නව පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේදී සුළි කුණාටුව පැයට කි.මී. 74ක වේගයකින් ගමන් කර ඇත.

සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කර දෙසැම්බර් 4 වනදා තමිල්නාඩු වෙරළ තීරය වන කන්යාකුමාරි සහ පම්බන් වෙත ළඟා වනු ඇතැයි දැනට අපේක්ෂා කෙරේ.

දෙසැම්බර් 5 වනදා දක්වා තමිල්නාඩුවේ සහ කේරළයේ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් බුරේවි මෙම වසරේ අවම විනාශකාරී සුළි කුණාටුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

බස්නාහිර ඉඩම්වලින් 2%ක ‘ඩෙංගු බද්දක්‘.. අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday