ශ්රී ලංකාවේ කොරෝනා තත්වය හමුවේ දිවයිනේ පොදු ස්ථාන ජීවාණුහරණය කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
මේ වන විට ශ්රී ලංකාවේ කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මහජනයා බහුල වශයෙන් ගැවසෙන ස්ථාන ජීවානුහරණය සඳහා රජය පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ, පිටකොටුව ලංගම බස්නැවතුම් පොළ යන මේ වන විට නිරෝධායනය කටයුතු ආරම්භ කර තිබෙනවා.