Colombo Today Local News

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

ආර්. සම්පන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Related posts

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday

පොදු හතුරා එළෙව්වා.. ඒ මදිද.. පොඩ්ඩක් ඉවසන්න.. සහන පෝළිමක් එනවා – සුජීව

colombotoday

‘නව ව්‍යවස්ථාවක් එපා‘ – මහානාහිමි මතය සමග ශ්‍රීලනිපයත් හිටගනී !!

colombotoday

කොවිඩ් මළසිරුරු ඕනෑම සුසාන භූමියක වළලන්න අවසර දෙයි

colombotoday

කොකේන් තියා මල් පැකට් එකක්වත් ගන්න සල්ලි නෑ. ඒකත් දැන් දෙදාහයි – එජාප මංත්‍රී තුෂාර ඉඳුනිල්

colombotoday

හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

colombotoday