Colombo Today Local News

නව අගමැති දිවුරුම් දීම අද?

අද (14) දිනයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින්  පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.

ඒ අනුව නව කැබිනට්ටුවක් සඳුදා දිනයේදී බලාපොරොත්තු වන බවද පැවසේ

කෙසේ වුවස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැකි යැයිද වාර්තා වෙයි.

Related posts

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday