Covid 19

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (9)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,374 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි12 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර එක්කු අයකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday

හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා

colombotoday

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

නව ආසාදිතයින් 1,358ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday