Colombo Today Local News

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු පත්කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය

02- යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය

03- මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday