Colombo Today Local News

ජේසුස් වහන්සේ මුස්ලිම් කියමින් ආගම් මාරු කරවන මුස්ලිම් කල්ලියක්

ජේසුස් වහන්සේ මුස්ලිම් ජාතිකයෙක් යැයි සඳහන් කරමින් සහ ඉස්ලාම් ආගම ප්‍රචාරය කරමින් ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසරන මුස්ලිම් කල්ලියක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය දා ක්‍රියා කර සිටියා.

Street Dawah Sri Lanka යන තේමාව යටතේ IIRF (Islamic Information and Research Foundation) නමැති සංවිධානයක මෙහෙයවීම යටතේ මෙම ආගම් ප්‍රචාරය කිරීම සිදු කර ඇති අතර මෙම වසරේ මුලදී IIRF සමුළුවක ප්‍රධාන ආරාධිතය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි සහබාගි වී තිබුනා.

Related posts

ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් ශ්‍රී ලංකාවට

colombotoday

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිරදී

colombotoday