World

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

566171e0c361888f2f8b4583

ISIS ත්‍රස්ත සංවිධානයට විරුද්ධව ජර්මනිය ප්‍රහාර ආරම්බ කරමින් 1200 ක හමුදා බලඇණියක් සහ ප්‍රහාරක යානා 6 ක් සිරියාවට යැවීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සදහා ඩොලර් මිලයන 141.7 ක මුදලක් ඇස්තමේන්තු කර වෙන් කර ඇති අතර මිත්‍ර රාජ්‍යයන් සමග බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගන ප්‍රහාර සාර්ථක කර ගැනීමට බලාපොරොත්තුවන බව එරට රජය ප්‍රකාශ කර සිටිනවා.

Related posts

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

colombotoday

සුන්නි ඉස්ලාමීය අල් අස්-හර් ෆත්වා වක් මගින් Muslim Brotherhood තහනම් කරයි.

colombotoday

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday