29 C
Colombo
8 April 2025
World

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

566171e0c361888f2f8b4583

ISIS ත්‍රස්ත සංවිධානයට විරුද්ධව ජර්මනිය ප්‍රහාර ආරම්බ කරමින් 1200 ක හමුදා බලඇණියක් සහ ප්‍රහාරක යානා 6 ක් සිරියාවට යැවීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සදහා ඩොලර් මිලයන 141.7 ක මුදලක් ඇස්තමේන්තු කර වෙන් කර ඇති අතර මිත්‍ර රාජ්‍යයන් සමග බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගන ප්‍රහාර සාර්ථක කර ගැනීමට බලාපොරොත්තුවන බව එරට රජය ප්‍රකාශ කර සිටිනවා.

Related posts

ලොව ධනවත්ම යාචකයා

Admin

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday