Colombo Today Local News

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු තාක්ෂණික උපකරණ අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

අදාල උපකරන පිළිබද වහාම සොයා බලා නැව එම උපකරණ ජනාධිපති මාධ්‍ය අංශය වෙත බාර දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇති බව සදහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුගයේ ජනපති මාධ්‍ය අංශයේ ක්‍රියාකලාපය පිළිබදව විවිධ විවේචන එල්ල වූ අතර, එවක ජනාධිපති මාධ්‍ය අංශය හසුරවනු ලැබුවේ එක්තරා පෞද්ගලික නාලිකාවක පිරිසක් බවද ප්‍රසිද්ධ කරුණකි.

Related posts

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

colombotoday

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

colombotoday

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති

colombotoday