Colombo Today Local News

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

avanguard-shipping-2

මහාපරිමාණ දූෂණ වංචා පිළීබද ජනාධිපති විමර්ශන කොමිසම ඇවන්ගාර්ඩ් අවි නැව සම්බන්ධයෙන් සිය පරීක්ෂණ කටයුතු අද ආරම්භ කළා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් නිළධරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් නෞකාවේ ඇති අවි ගණන් කිරීම අද දිනයේ අරඹා ඇත.

හෙට (29) දිනයේද ගිනි අවි ගණන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

colombotoday

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday