Colombo Today Local News

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයේ පසෙක ඇති ආරක්ෂිත වැටේ ගැටීමෙන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විනෝද චාරිකාවක් අතරතුර දී එම බස් රථය අනතුර ට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

colombotoday

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තවත් ගැසට් නිවේදනයක්

Admin