Colombo Today Local News

ගෝඨාභය දින්නොත් අපේ ඉල්ලීම් කීයටවත්ම ලැබෙන්නෑ… සජිත් දිනවා අපට නියත බලයක් ලබාගමු – සම්බන්ධන්

රාජපක්ෂ පාලන සමයේදී 13වන සංශෝධනය ඉවත් කිරීමට ගත් උත්සාහය තමන් නවතා ගත්තේ ඉන්දීය අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් කිසිසේත්ම තම ඉල්ලීම් දිනාගත නොහැකිවනු ඇති බවත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් පවසයි.

මඩකලපුවේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

ඊළමට එහා ගිය විසදුමක් ලබා දීමට එවකට ජනාධීපති රණසිංහ ප්‍රේමදාස පොරාන්දු වූ බවත්, ඔහුගේ පුත්‍රායා පිළිබදවද තමන්ට විශ්වාසය තැබිය හැකි බවද සම්බන්ධන් කියා සිටී.

මේ අවස්ථාවේ තම බලය පාවිච්චි කර නියත බලයක් ලබා ගැනීම සදහා කටයුතු කළ යුතු බවත්, ඒ සදහා 2015 දී මෛත්‍රීපාල සිරිසේන ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා දි සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි…

https://www.facebook.com/panifun/videos/2497528307184165/

Related posts

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නවා.. ඊට පසු අත්සන් කරනවා

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin