Colombo Today Local News

ගුරු-විදුහල්පතිවරු සති දෙකක් අකුරට වැඩ

ගුරු-විදුහල්පතිවරු අද (22) දිනයේ සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසනවා.

ඒ අනුව පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බව ඔවුන් සඳහන් කර සිටිනවා.

ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ පැවසුවා.

Related posts

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

colombotoday

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin