Colombo Today Local Newsfeatured

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස් අධිකරණ නියෝග කඩ කරමින් දේහය විහාර භුමියේ ආදාහනය කල බවට මුලතිව් පොලිසිය විසින් පසුගිය 1 වනදා මුලතිව් අධිකරණයට B වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබෙනවා.

ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය නොකරන ලෙසට ලබා දුන් අධිකරණ නියෝගය නොතකමින් ආදාහනය විහාර භුමියේ සිදුකල පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙයට අමතරව සුහාස් නමැති නීතිඥයෙකුට භික්ෂුන් වහන්සේ නමක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Related posts

පාස්කු ප්‍රහාරයේ පොටෝ ෂෙයාර් කළැයි ඩුබායිහී සේවය කල ශ්‍රී ලාංකිකයන් තිදනෙක්ට වසර 3 1/2 ක සිර දඬුවම්

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

රට අස්‌ථාවර කිරීම ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්‌…

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

colombotoday

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday