Colombo Today Local News

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05කට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය යළි පැනවීම පස්වරු 2.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළේ අද (24) පෙරවරු 6.00ට ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය මීට පෙර දහවල් 12.00ට යළි පැනවීමට තීරණය කළ ද, එය තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

Related posts

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

Admin

සිරිසඳ උයනෙන් කාන්තාවක් හෙරොයින් සමග කොටු වෙයි.

colombotoday

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday