Colombo Today Local Newsfeatured

කොරෝනා මළ සිරුරු භූමිදානය බාසල් සම්මුතිය සහ පරිසර පනත උල්ලංඝනය කිරීමක්. – Video

පරිසර පනතට අනුව සහ බාසල් සම්මුතියට අනුව ආන්තරායික අපද්‍රව්‍යයක් වන කොරෝනා වෛරසය වැළඳුනු මළසිරුරු බැහැර කල යුතු බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කොරෝනා මරණ භූමිදානය කරන ලෙස පැවසීමට නොහැකි බවත් ශ්‍රී ලංකාවේ පරිසර පනත තුල ආන්තරායික අපද්‍රව්‍ය බැහැර කලයුත්තේ කෙසේද යන්න පැහැදිලිවම දක්වා ඇති බවත් එය උල්ලංඝනය කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමිදානය කළහොත් අභියාචනාධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විතානගේ මහතා…

Related posts

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday