Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  පස් දෙනකු  පිළිබඳව  තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය.

මේ වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  70දක්වා   ඉහළ ගොස් තිබේ.

Related posts

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

හෙට දළදා මාලිගාවේත් ශිවගේ මොකුත් තියෙනවා කියයි. ශ්‍රී පාදය, ශිව පාදම් කිරීමට සංඝරත්නයේ විරෝධය

colombotoday

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin