Colombo Today Local News

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හෙට(23)දින අලුයම 5.00 ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදෙකලා කර තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බෝගහවත්ත, බමුනුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම, බමුනුමුල්ල හා ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මේ මොහොතේ සිට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

Related posts

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday