Colombo Today Local News

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා
එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයට සිද්ධියට අදාළ කරුණු වාර්තා කිරීමට නියමිත අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday