Colombo Today Local News

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

yanki dikiහිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු කඳවුරට හිතවාදීන් බවත්, ජනපති ජේ. ආර්. ජයවර්ධන යැංකි ඩිකී ලෙස හැඳින් වූ අයුරින් වර්තමාන අග්‍රාමාත්‍යවරයා යැංකි විකී ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ජිනීවා යෝජනාවාලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් දැක්වීය. ජයවර්ධන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ඥාතීන් මෙන්ම ඇමෙරිකානු හිතවාදී හෙයින් එකහා ගැලපෙන බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයෙන් ජිනිවා වාර්තාවට වඩා පරණගම වාර්තාව බරපතලයි නම් අපේ රටේ සාක්ෂි විමසා සකස්කළ එම පරණගම වාර්තාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

රට බෙදෙන බලය බෙදීමක් වෙනුවට, ජනතාවට බලය බෙදන ‘සයිබර් පාර්ලිමේන්තුවක්‘ !

colombotoday

කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම : ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය FCID කැඳවයි.

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

සැකකරුවන් පිරිසකට පොලිසියේදීම තග දමා අධිකරණයෙන් කට්ටි පැන්න රාජිතගේ පුතුට ඇප!

colombotoday