Colombo Today Local News

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආසන්නයේ මෙම ස්ථානය වෙන්කර තිබේ.

පසුගිය දින කිහිපයේදී  කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය.

Related posts

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය: ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක්.

colombotoday

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

colombotoday

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin