Colombo Today Local News

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙම විශේෂ ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනතාවගේ ආරක්ළුා වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

විශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍ර දේශවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් නිකුත් කර තිබේ.

Related posts

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්

Admin

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday