World

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

ඊශ්‍රායලයේ  ඉචිලොව් වෛද්‍ය මධ්‍යස්ථාන රෝහල  විසින් එරට  අසාධ්‍ය නොවන  කොරෝනා වෛරස්   ආසාදිතයින්ට ඖෂධීය  කංසා ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇති  බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි .මෙය අත්හදා බැලීමේ ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇත .

වෛද්‍යවරුන් මෙම ප්‍රතිකාරය කොරෝනා වෛරස් ආසාදිතයින්ට ලබා දෙමට සැරසෙන්නේ ඖෂධීය කංසා වල ඇති වෛරස් විරෝධී ගුණය හරහා වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමට බව එරට බලධාරීන් විසින් නිවේදනය කර තිබේ .කෙසේ වුවද මෙම ප්‍රතිකාරය වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා දෙන අතර කිසිදු අයෙකුට පුද්ගලිකව ලබා ගැනීමේ අවකාශයක් නොමැති බව  එම බලධාරීහු කියා සිටිති .

Related posts

මෙල්බර්න් නගරවාසීන්ට අනතුරු ඇඟවීම්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday